CS Desiner ස්ථාපිත කිරීම සහ සක්‍රීය කිරීම.

සමාන්‍ය පරිදි Setup File එක ක්‍රියාත්මක කරන්න.
ඉදිරියට යන විට ලැබෙන Setup Serial Dialog එකේ ඔබට ලබා දී ඇති Key එක ඇතුලත් කරන්න.
උදා HGK-6563

###

Licence Dialog එක සඳහා අනුමැතිය ලබා දෙන්න.

###

මේ අයුරින් ඉදිරි පියවරද ගොස් CS Desiner 10 ස්ථාපිත කර ගන්න.

CS Designer 10 ස්ථාපිත වන ගොනුව වන C:\Program Files\CS CAD Designer 10 වෙනසක් කරන්න එපා.




CS Desiner සක්‍රීය කිරීම.


CS Desiner ස්ථාපිත වනුයේ පහත සඳහන් ගොනුවේය.
C:\Program Files\CS CAD Designer 10

දැන් එම ගොනුව විවෘත කර ගන්න. එහි Cross Section Automatic Designer යනුවෙන් EXE එකක් ස්ථාපිතව ඇත. ඒ සඳහා පිවිසුම් මෙනු අයිතමය Stat මෙනු තුළ දක්නට ලැබේ.




මුලින්ම   Cross Section Automatic Designer මත ක්ලික් කර (ඩබල් ක්ලික්) එය Run කරවන්න. නැතිනම් Stat මෙනු උපකාරයෙන් විධානය ලබා දෙන්න. එවිට ඔබට පහත ආකාරයේ  පණිවිඩයක් දැකිය හැකිය. Massage box එක මඟින් CSD ඔබ ස්ථාපිත කරගත් මෘදුකාංගය සහය දක්වන Auto-CAD සහ MS Excel අනුවාදය පෙන්වයි. එම  Massage box  එක Ok කරන්න.




Massage box එක close වූ සැණින් ඔබට Soft Validation යනුවෙන් Input box එකක් එකක් දර්ශනය වන අතර ඒහි "Pls, Enter your Software validation key" යනුවෙන් අසා සිටී. හි ඔබට කිරීමට ඇත්තේ ඒහි V1 යනුවෙන් ඇතුලත් කර Ok කිරීම පමණී. 


මේ සමඟ Generation කවුළුවක් ද  දර්ශනය වේ. එහි ඉහළින් Request key එකක් ලබා දී ඇති අතර, (පහත රූපය බලන්න) එම ඛේතය ඔබට ලබා දී ඇති Crack Application එක ක්‍රියාත්මක කර, එහි අදාල Request key එක සටහන් කර ඔබට හිමි Validation Key ලබා ගන්න. (Crack Application එක ඔබට ලබා දී නැතිනම්, 0716-178263 අංකයට ඇමතුමක් ලබා දෙන්න.) දැන් ඔබ මෙම ඛේතය (Validation Key )  වෙනම සටහන් කරගෙන එය තිරයේ දිස්වන Generation කවුළුවේ Key යනුවෙන් ඉල්ලා සිටින ස්ථානයේ ඇතුලත් කරන්න. මෙහිදී Validation Key ඇතුළත් කිරීමේදී Space භාවිත නොකළ යුතු අතර, Capital/Simple බේදයකින්ද යුතු බව සලකන්න.


ඔබගේ කාර්ය නිවැරැදිනම් දැන් පහත පරිදි Welcome Massage එකක් දිස්වන අතර,  CAD Designer ද පරිගණකයේ Load වේ. 



මේ ඔබට වීවෘත වූවේ Cross Section Automatic Designer නවතම සංස්කරණයයි. එනම් මුල් සංස්කරණය සඳහා අදාල නොවේ. පළමු සංස්කරණය ලබා ගත් හිතවතුන්හට තවදුරටත් පෙර ලබා දුන් ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. තවත් අවශ්‍යතාවන් සහ පහසු හැසිරවීම් අන්තර්ගතකර ගොඩනංවන මෙම දෙවන සංස්කරණය භාවිත කිරීමට අවශ්‍යනම් නැවත දන්වා සිටින්නන.

මේ සමඟ සියලු කටයුතු අවසන්ය. සියළුම විවෘත කර ඇති කවුළු වසා දමන්න. මින් ඉදිරියට Windows Stat menu වේ දිගහැරෙන Cross Section Automatic Designer යොමුව ඔස්සේ ඔබට මෘදුකාංගය විවෘත කළ හැකි ය.

No comments:

Post a Comment